ඔබ ඇවිත් පිරෙන්න

කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ 2015

පසුගිය වසරේ අපි අපේ සිනමා ඉතිහාසයේ පළමුවරට සැබෑ ජාත්‍යන්තර උලෙළක ආහ්ලාදය විඳ ගත්තෙමු. සිනමා කෘති සියයකට ආසන්න ප්‍රමාණයක් එක පෙළට කොළඹ රිදී තිරවල දිග හැරෙද්දී දහස් ගණන් රසිකයන් ඒ ශාලා ඇතුළතත් පිටතත් තමන්ගේ අසුන වෙනුවෙන් පොරබදන දර්ශනය දැක වික්ෂිප්ත වූයෙමු. අපේ සිනමාවේ අර්බුදය ඇත්තේ සිනමා රසිකයින් වන පොදු ජනතාව අතර නොව සිනමාකරණයේ සහ ඒ ආශ්‍රිත කර්මාන්තය මෙහෙය වෙන ආකාරයේ බව අපි පසක් කර ගත්තෙමු. උදුරා සුනු විසුනු කරනු ලැබ ඇති පොදු මිනිසුන්ගේ සිනමා රසාස්වාදීය උවමනාව ඔසවා තබනු වස් අති මහත් ප්‍රතිිරෝධයන් මැද චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ගත් උත්සාහයේ සාධණීය බව පිළිබඳ සහතිකය උලෙළට ලැබුණු දිරිගන්වන සුලු ජනතා ප්‍රතිචාරයයි. Continue reading

Here’s What X-Men: Apocalypse Will Be About

We’ve heard a lot about X-Men: Apocalypse, including intriguing casting choices such as Attack of the Show! alum Olivia Munn as Psylocke, Straight Outta Compton’s Alexandra Shipp as Storm, and Game of Thrones’ Sophie Turner as Jean Grey, but had yet to learn about the movie’s storyline…until now. Thanks to a press release from 20th Century Fox, we now know the synopsis of the third film of this X-Men trilogy. Continue reading